බිරිඳගේ උපන්දිනයට රොෂාන් දුන්න සප්‍රයිස් එක (ජයාරූප)

0
74

රංගන ශිල්පීයෙකු ලෙස රසිකයින්ගේ ආදරය දිනා ඇති රොෂාන් රණවනගේ ආදරණීය බිරිඳ වන කුෂ්ලානිගේ උපන්දිනය පසුගිය පොසොන් පොහොය දිනයේදී යෙදී තිබුණා. ඇගේ උපන්දිනය හේතුවෙන් තම නිවසේදී සිය බිරිඳ පුදුම කරවමින් ඇගේ තිස් එක් වැනි උපන්දිනය වෙනස්ම ආකාරයකට සැමරීමට රොෂාන් රණවන කටයුතු කර තිබුනා.

අලංකාර මල් කළඹක් සහ කේක් නිර්මාණයක් බිරිදගේ 31 වන උපන්දිනය වෙනුවෙන් රොෂාන් සූදානම් කර තිබූ අතර සිය මුහුණු පොතේ “A simple celebration for this simple lady Happy birthday wifey” යනුවෙන්ද සටහන් කර තිබුණා.

එම ඡායාරූපයට කලාශිල්පීන් රැසක් කුෂ්ලානිගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබුණා.

එමෙන්ම අසල්වාසීන් සමඟ එකතුවී අයිස් ක්‍රීම් දන්සැලක් දන්සලක්ද පැවැත්වීමට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබුණු අතර එම ඡායාරූප ඔහු සිය මුහුණු පොතේ පළකර තිබුණේ මෙලෙසින්.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here