ඉදිරියේදී රටට වෙන්න යන දේ ගැන ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

0
584

අනාවැකි පළකරන්නියක් ලෙස දෙස් විදෙස්හි සුපතල ගංගා මෑණියන්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල වල වැඩි දෙනෙකුගේ අවදානයට ලක්ව තිබෙනවා. පසුගියදා ලංකාවේ අවාසනාවන්ත ලෙස සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබදව ඇය කල් තියාම අනාවැකි පළකර තිබුණු අතර, ඒ පිළිබදව සහ නුදුරේදීම ශ්‍රී ලංකාව තුල සිදුවිමට නියමිත තවත් එවැනි අවාසනාවන්ත සිදුවිම් කිහිපයක් පිළිබද අනාවැකි කිහිපයක්ම ඇය එම වීඩියෝව තුලින් අනාවරණය කර තිබෙනවා.

ඉදිරියේදී රටතුල ත්‍රස්තවාදය නැවත හිස ඔසවිය හැකි බවත්, හැකිතරම් ජිවිත හානි අවමකරගැනීමට පියවරගත යුතු බවත් ඇය එම වීඩියෝව මගින් වැඩි දුරටත් අවධාරණය කර සිටිනවා.

මේ එම විඩියෝවයි,

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here