ක්‍රිකට් ලෝක කුසලානය ගැන ගංගා මෑණියන්ගෙන් ප්‍රභල අනාවැකියක්

5
2147

ක්‍රිකට් කියුවම නිදිමරාගෙන හරි මැච් බලපු කාලයක් අපි හැම කෙනෙකුටම වගේ තිබුනා. නමුත් අවාසනාවට වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට උදාවෙලා තියෙන්නේ ඉතාමත් අවසානාවන්ත කාලයක්. කොහොම නමුත්කො මේ දිනවල පැවැත්වෙන 2019 ක්‍රිකට්හො ලෝක කුසලානය නිසා ගොඩක් දෙනෙක් ආයෙත් ඒ ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා.

ඒ අතරින්, ක්‍රිකට් හා සම්බන්දව පහුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි වල ඔහොමයක් දෙනාගේ අවදානයට ලක්වුණු තැනැත්තියක් වන ගංඟා මෑණියෝ විසින් ප්‍රකාශ කරන අනාවැකි කිහිපයක්ම ඇතුලත් වීඩියෝවක් සමාජජාල තුල නැවතත් වැඩි දෙනෙකුගේ අවදානයට ලක්වී තිබෙනවා.

එම වීඩියෝවේ එක් අවස්ටාවක ඇය ප්‍රකාශ කර සිටින්නේ මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් හතර දෙනා අතරට පැමිණෙන බවයි. ගියාට වඩා ඉක්මනින් ආපහු ශ්‍රී ලංකා කණ්ඩායම ආපහු එයි කියල බොහොමයක් දෙනා සිතන මොහොතක ඇගේ එම ප්‍රකාශය සමාජ ජාල තුල මහත් කතාබහට ලක්වී තිබෙනවා.

මේ එම වීඩියෝවයි,

මෙවර ලෝක කුසලානය පිළිබදව ඇය පවසන මේ කරුණු සත්‍ය වුවහොත් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට “ගංගා මෑණියන්ගේම පිහිටයි”.

Facebook Comments

5 COMMENTS

  1. ගංගා මෑණියෝ.වැඩක් නෑ කතා කරලා අපට ඔබතුමියව විශ්වාසයි අපි ඔක්කොම කොල්ලො ටිකට හුරේ පාර දාමු යකෝ කුහක වෙන්න එපා ගංගා මෑණි කිව්ව එක කොහොමහරි හරි ගියානේ❤️❤️❤️❤️😉😉😍😍😍😍😇😇😇😇

  2. ජයවේවා ගංගා මෑනියනි ඔබතුමිය හරියටම හරි අනාවැකිය කිව්වේ අපි ඔබ සමගයි කොහොමහරි කිව්වා වගේ අන්තිම team 4 අපේ සෙට් එකව ගන්න පුලුවන් වෙයි මේකනම් විස්මිතයි.🥳🥳🥳🥳🥳🥳🥳🥳

  3. ජයවේවා අපේ කොල්ලන්ට ගංගා මෑණියන් කියපු දේ ඇත්ත වුණා.අපේ සෙට් එක තමයි ලෝක කුසලානෙට සුදුසුම සෙට් එක.අපේ ටීම් එකට bless ක්රන්න මෑණියනි.❤️❤️❤️❤️❤️

  4. ගංගා මෑණි පිහිටයි ඒකනම් පට්ටම අනාවැකිය මෑණියනි ලංකාව දිනවන්න අපේ players ලට ආශිර්වාදය දෙන්න මේ දෙවල් ඇත්තටම බොරැ නෙමෙයි.
    🥳🥳🥳🥳🥳🥳🥳

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here