රටකට අමතක වූ විරුවන්, දිළුම් අමුණුගම භාධක මැද සමරයි! (ජයාරූප)

0
77

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට දායකත්වය දැක් වූ සියළු රණ විරුවන් සිහි කරමින් අභිමාණවත් රණවිරු සැමරුම් උළෙලක් ඊයේ දිනයේදී මහ නුවරදී පැවැත්විණ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, සංවිධාන කටයුතු දිළුම් අමුණුගම පදනම වෙතින් සිදු කෙරිණ.

විජයග්‍රහණයේ 10 වන සැමරුම.

මිලේච්ච කෝටි ත්‍රස්තවාදින්ගෙන් ධරණීතලයම මුදවාගත් ඒ අද්විතීය විජයග්‍රහනයට දස වසක් සැමරෙන මොහොතේ 2019 මැයි මස 18 අදවන් දිනක මිලේච්ච ත්‍රස්තවාදිය නන්දිකඩාල් කලපුවෙන් බෙදුම්වාදයට තිත තබමින් අවසන් ගමන් යද්දී.. මුළුමහත් ලංකාවාසී ජනතාවටම සාමයේ මල් පුබුදුවාලීමට අවසන් හුස්මපොද වාතලයට මුදාහරිමින් තම ජීවිතය කැපකළ විරෝධාර රණවිරුවන්ගේ ආදරණිය දෙමවුපියන්,බිරින්දෑවරුන්,ස්වාමිපුරුෂයන් සහ දු දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් පිදෙන ආචාරයයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here