බන්ගලාදේශ තරගාවලියේදී ශ්‍රී ලන්කා මැදපෙල වෙනසක් මෙන්න

0
27081

ශ්‍රී ලන්කාව ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සහබාගි වන පලමු එක්දින තරගාවලිය බන්ගලාදේශය සමග පැවැත්වේ. මෙම මස 26 වනදා ආරම්බ වන මෙම තරගාවලිය දෙපිලටම වැදගත් වන අතර දෙපිලම ලෝක කුසලාන තරගාවලියේදී තරමක් දුරට දස්කම් අතරට එන්නට සමත්විය. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලන්කා කණ්ඩායමද අපේක්ශා කලාට වඩා දස්කම් අතරට එන්නට සමත්විය. එම නිසා මෙම බන්ගලාදේශ එක්දින තරගාවලියේදී හොද තරගයක් බලාපොරොත්තු විය හැකිය.

කෙසේ හෝ ශ්‍රී ලන්කා කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේදී දක්නට ලැබුනු දුර්වලම දෙය වූයේ මැදපෙල පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණයයි. එම නිසාවෙන් බන්ගලාදේශ එක්දින තරගාවලියේදී ශ්‍රී ලන්කා කණ්ඩායමේ මැදපෙල පිතිකරුවන්ගේ වෙනසක් බලාපොරොත්තු විය හැක.

ලෝක කුසලාන තරගාවලිය පුරා ලකුනු අතර නොසිටි කුසල් මෙන්ඩිස් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට වැඩි අවස්තාවක් ඇත. මෙන්ඩිස්ට විවේකයක් ලබාදී අඩුපාඩු සකසා ගෙන කණ්ඩායමට පැමිණීමට අවස්තාවක් ලබාදිය යුතුය.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here