මාස 44ක් පුරා නොලැබුණු ජයග්‍රහණය මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගැනීමට දරන උත්සාහය,,

0
41

ශ්‍රී ලංකා කණ්ඩායමට සහ බංගලදේශය කණ්ඩායමට පළමු එක්දින තරගාවලිය මේ මස 26 වන දින පැවැත්වුණි. ලකුණු 317 විට කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පිතිකරණ නියම කරයි. බංගලදේශ කණ්ඩායම හතළිස් දෙවැනි ඕවරය වන විට ලකුණු 223ක් ලබා සියළුම පිතිකරුවන් දැවී යයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91 කින් ජයග්‍රහණය කරයි.

කුසල් පෙරේරා ලකුණු  111ක් සහ මැතිව්ස් ලකුණු 48ක් කණ්ඩායමට ලබා දී ඇත. ලසිත් මාලිංග කඩුලු තුනක් සහ නුවන් ප්‍රදීප් කඩුලු තුනක් ද ලබා දී ඇත.

දෙවැනි එක්දින තරඟාවලියේත් මෙවැනි ආකාරයේ ක්‍රීඩකකරුවන් අතර ජයග්‍රහණය ලබාගැනීමට ගන්නා උත්සහය, ශක්තිය සහ කළමනාකරණය කරන ආකාරය දැක බලාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් බලා සිටී.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here