කේ. සුජීවාගේ සුරූපී දියණිය අංජලී කරපු අලුත්ම විලාසිතාව මෙන්න

0
44

වර්ථමාන ලෝකයේ බොහොමයක් තරුණ තරුණියන් එක එක අලුත් විලාසිතා කරන්නට පෙළබෙනවා. ඒ අතරින් ශරීරයේ පච්ච කෙටීම සහ මුදු පැළඳීම වැනි විලාසිතාවන් සදහා විශේෂ තැනක් හිමිවෙනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ අපේ ලංකාවේ ජනප්‍රිය ගායිකාවක්ගේ සුරූපී දියණියක් කරපු අපූරු විලාසිතාවක් ගැනයි.

මේ විලාසිතාව පිටුපස කතාවකුත් තියෙනවා. හැබැයි හුඟ දෙනෙක් මේ විලාසිතාවනම් කරන්න පෙළෙඹෙන්නේ නැහැ. මොකද මේක ඒ තරම්ම වේදනාකාරී දෙයක් වන නිසා. කොහොම නමුත්, අපි මේ කියන්න යන්නේ කේ සුජීවා ගායන ශිල්පිනියගේ වැඩිමහල් දියණිය වන ගායනයට, වාදනයට වගේම රංගනයටත් එක ලෙසම දක්ෂ අංජලී කරපු ඒවගේ වැඩක් ගැනයි.

අංජලී ඊයේ දෙහිවල පැත්තේ තියෙන පිහිටි ටැටූ ආයතනයකට ගිහින් තියෙනවා. ඒ ඇගේ නාසයේ මුදුවක් පැළඳගන්න. ඇය කියන විදියට මේ සදහා ඇයව පොළබවලා තියෙන්නේ ඇගේ මව සහ මිතුරියක් වන බවයි.

ඒ වගේම අංජලී කියන විදියට ඇය ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන ආරුෂි දත්තාගේ රසිකයෙක්ලු. ඉතින් කාලෙක ඉදල ආරුෂි දත්තාව අනුකරණය කරමින් තමනුත් නාසයට මුදුවක් පැළද ගන්න කාලෙක ඉදල ආසවෙකින් හිටිය කියල තමයි අංජලී කියල තියෙන්නේ.

අදාළ වීඩියෝව සහ ඡයාරූප පහතින් බලන්න.

Anjali Rajkumar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here