රාජපක්ෂ පවුලේ දෙවන පුතු යෝෂිත රාජපක්ෂගේ විවාහය

0
54

පසිගිය කාලය පුරාවටම රාජපක්ෂ පවුලේ සියලු විවාහ කටයුතු සිදු වුනා.. මේ රාජපක්ෂ පවුලේ දෙවන පුතු යෝෂිත රාජපක්ෂගේ විවාහය අදය දී ඇති බව අපට දැනගැනීමට හැකියාව ලැබුනා.. ඔහු ගැන කතා කිරීමේදී නාවික හමුදාවේ ලුතිනල් වරයෙකු ලෙස දැනට වසර 10කට අධික කාලයක් සේවයේ නිරත් වුවා.. එහෙත් යම් කිසි කාලයක ඔහුගේ වැඩ තහනමකට ලක් වූ අතර පසුගිය දිනයකදී නවත්ත නාවික හමුදාවේ ලුතිනල් ධුරයෙන් සේවයට වාර්තා කිරීමට ඔහුට හැකියාව ලැබුනා.. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවසර ලැබීමත් සමගයි.. නාවික හමුදා ලුතිනල් වරයෙකු ලෙස සේවයට එක වූ යෝෂිත රාජපක්ෂ මහතා ලුතිනල් කමාන්ඩර් නිලයට උසස් වීමක් ද ලබදිමෙනුයි ඔහු නවත්ත රාජකාරියේ සිටින්නේ.. ඒ නාවික හමුදාවේ නිතිය හා රෙගුලාසි අනුව ආරක්ෂක අමාත්‍යංශයේ දෙනු ලැබූ අනුමැතිය අනුවයි.. මෙලෙසින් අලුත් උසස් වීමත් සමග මේ වන විට කොළඹ හමුදා මුලස්ථානයේ සේවය කිරීම සඳහා අනුයුක්ත කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනල් කමාන්ඩර් ඉසුරු සුරියබන්දර මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබුනේ..

මෙලෙසින්හි කවුරුත් ආදරය කල එම චරිතය අද දිනයේ විවාහ දිවියට එලබෙනවා.. ඒ හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය අද දින පැවැත්වෙයි.. ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ තිතීෂා ජයසේකර මෙනවියයි. විවාහ මංගල උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.. ඔවුනගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදුවූයේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙනි.. ඔහු පිළිබඳව පසුගිය කාලය තුල යම් යම් කතාද පැවතුනි.. ඒ ඔහු මුල්‍ය අපරාධ විමර්ශනය විසින් සිදු කල පරික්ස්හනත් සමගයි.. ඒ ඔහු ඉඩමේ ඔප්පු ලිවීම සඳහා පැමිණි පෙර හිමිකරුවා යැයි පැවසෙන පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ මෙම ඉඩම සඳහා තමන්ට යෝෂිත රාජපක්ෂ විසින් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක මුදලක් ලබා දුන් බවය. එහෙත් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් කිසිදු මුදලක් ලබා දී නැති බවය. කෙසේ නමුත් ඔහු සියල්ලගෙන් නිදහස්ව අද දිනලස්ස්න අලුත් ජිතයකට මුහුණදීමට යනවා.. අපි හැමීම ඔහුට සුබපැතුම් එකතු කරමු..

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here