රටවල් ගනනාවක ලස්සන ගැහැනු ලමයින්ගේ අලංකාර එකතුවක්..

0
161

මේ ටික කියවලා පහල තියෙන ඡායාරූප ටික බලන්න.අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් මතෘකාවක් ගැන. මේ කතාවේ කතා නායිකාව වෙන්නේ මිහෙලා නෝරොක් කියන රුමේනියානු ජාතික ඡායාරූප ශිල්පිනිය.මේ මිහෙලා ටිකක් වෙනස් විදියේ ව්‍යාපෘතියක් ඉදිරිපත් කරා. ඒකේ නම Atlas of Beauty. මිහෙලා මේ ව්‍යාපෘතිය කරේ ඇයගේ අවුරුදු 4ක කැපකිරීමෙන්.

එයාගේ අරමුණ වුණේ,හැම කාන්තාවක්ම තරුවක් වගේ දීප්තිමත් කියන එක හා එය විවිධාකාර බව ලෝකයට පෙන්වීමයි.

මිහෙලා මෙන්න මේ විදියට කියනවා. “මං හිතන විදියට සුන්දරත්වයට වයස,පාට හෝ උපන් ස්ථානය බලපෑමක් නෑ.ඔයාට ඒක අප්‍රිකාවෙන් ,යුයෝපයෙන් ,ගමකින් හෝ මන්දිරයකින් හෝ හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ හීනාවකින්, තද බල බැල්මකින්, කතාවකින් හෝ හොයාගන්න පුළුවන්.”

මේ Atlas of Beauty කියන ව්‍යාපෘතිය දැන් ඉතාමත් සාර්ථක විදියට ක්‍රියාත්මක වෙනවා. දැන් මෙය ඡයාරූප 500කින් පමණ සමන්විතයි. ඉතින් අපි මේ ඡායාරූප කිහිපයක් නරඹලාම කතා කරමු.

1.කත්මණ්ඩු,නේපාලය

මට ඇයව මුණ ගැසුණේ ඇය හෝලි උත්සවය පවත්වමින් ඉන්න වෙලාවක

2.ඉතියෝපියාව

මේ මුස්ලිම් ජාතික තරුණිය ව මුණගැසුනේ ඉතියෝපියානු සංචාරයේදී.

3.බකු, අසර්බයිජානය

සමාජයේ ඉහලින් හැමවිටම ඉදිරියෙන් ඉන්නේ පිරිමින් .බොහෝ කාන්තාවන් ඉන්නවා තාම ඡායාරූපයක් ගන්න කලින් තම සැමියාගෙන් අවසර ගන්න. අසර්බයිජානයේදි හමුවු මේ Fidan කියන්නේ ස්ත්‍රී පුරුශ සමානත්මතාවය වෙනුවෙන් ඉන්න අපුරු කාන්තාවක්

4.ටෙහරාන්,ඉරානය

මේ ඡායාරූපයේ ඉන්නේ Mahsa. Mahsa කියන්නේ අවුරුදු 18 වෙද්දි මුල්‍යමය වශයෙන් ස්වධීන වුන තරුණියක්. ඇය graphic designer කෙනෙක්.

මුණ ගැසුණේ ඇය හෝලි උත්සවය පවත්වමින් ඉන්න වෙලාවක එයාගේ අරමුණ වුණේ,හැම කාන්තාවක්ම තරුවක් වගේ දීප්තිමත් කියන එක හා එය විවිධාකාර බව ලෝකයට පෙන්වීමයි.

එයාගේ අරමුණ වුණේ,හැම කාන්තාවක්ම තරුවක් වගේ දීප්තිමත් කියන එක හා එය විවිධාකාර බව ලෝකයට පෙන්වීමයි.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here