කරුණාකර ඔබත් ඔබගේ වටපිටාව ගැන කල්පනාකාරීව සිටින්න

0
441

රටක බුද්දි අංශ අඩපන කිරීම ආරක්ෂාව ගැන වැඩි තැකීමක් නැතුව

කටයුතු කොරීම නිසා පසුගිය කාලයේ සිදුවේ අවාසනාවන්ත

සේදුවීම ඔබට මතක ඇති නේද…?

අම්මෙක්ට පුතෙක් තාත්තෙක්ට දුවෙක්,…

ජීවිතනම් කීයක්ද…? තුවාල කැළැල් එක්ක තාමත් ජීවිතේ විඳවන

ලමයිනම් කීයක්ද මේ වගේ දේවල් වලින් අපකීර්තියට

පත් වෙන්නේ අපේ රට අන්න ඒ සිදුවීම ගොඩක් දෙනෙක්

සිත සං-වේදී කළා. ඒ එහි තිබු අවාසනාවන්ත කම නිසා.

දරුවන්ට අම්මා තාත්ත නැති කළා. අම්මා තාත්තට දරුවෝ නැති කළා.

නෑදෑයෝන්ට නෑදෑ නැති කළා.

යාලුවොන්ට යාලුවෝ නැති කළා.

මේ වගේ ගොඩක් දේ අපිට අහිමි කල රටක්

නිහඬ කරන්නට ඒ සිදුවීම කාගේත් අවධානය ගත්තා.

මෙලෙසින් මිනිසුන් 350කටත් වැඩිය පිරිසක් නිහඬ

කරමින් ඇති විශාල පිරිසක් ඊට වැඩ වේද-නාකාරී

පීඩනයකට ලක් කරමින්. මේ සිදුවීම කාගේත් සිත්

නිහඬ කරන්නට හේතු වුනා. අපි අදටත් බයයි ඒ වගේ

දෙයක් තවත් වෙනවට. අන්න ඒ වගේ දෙයක් කියන්නයි

මේ සුදානම්. ඉදිරියේදී එවන් සිදුවීමක් ගැන තවත් අනාවරණයක්.

ඉදිරි දින කිහිපයේදී නැවතත් ත‍්‍ර-ස්ත

ප‍්‍ර-හාරයක් එල්ල වීමේ සූදානමක් ඇති බව සිංහලේ

සංවිධානය සදහන් කර සිටියා..

අගර-දගුරු තුමන් විසින්ද මේ සම්බන්දයෙන් කරුණු විමසා

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි එම

සංවිධානයේ සංවිධායක ප‍්‍රදීප් සංජීව මහතා කියා සිටී.

. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා

කර ඇති බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

උපුටා ගැනීම. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි.

2019 ඔක්තෝබර් මස 01 දින

බුද්ධි සම්බන්දිකරන සාකච්චාව හා සබැඳේ. 1. කොළඹ අගර-ද ගුරු

ඇති උතුම් මැ-ල්ක ම් කා දි න ල් හිමිපාණන් විසින්

අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලිපියක්

මගින් ඔක්තෝබර් මස 15 දින සිට 25 දින අතර

කාල පරාසය තුල කිතුනු දෙවතන තුල යලිත් වරක්

කිසියම් හිං-සාකාරී ප්‍ර-හාරයක් එල්ලවීමේ

තර්-ජනයක් ඇති බවට අනතුරු ඇඟවීම ලැබී ඇති බවට

සඳහන් කෙරේ. 2. තවද ඇතැම් කොටස් රට තුල දිගින් දිගටම

කලබ-ලකාරී වාතාවරණයක් ඇති කරමින් මැතිවරණය

උණුසුම පවතින කල සිමාව තුල තත්වය තවත් ව්‍යාකුල

කිරීමේ හැකියාව පැවතිය හැකි බැවිනි. ඉදිරි මාස කිහිපය පුරා

පා-ස්කු දිනට පසු කිතු-නු දේව-ස්ථාන සඳහා ත්‍රිවිද හමුදාව

හා පොලිසිය අනුයුක්ත කොට ක්‍රියාත්මක කර තිබු ආරක්ෂක

වැඩපිළිවෙල යලිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.

3. එබැවින් යොමුගත සාකච්චාවේදී ලබාදුන් උපදෙස් පරිදි සහ

ඉහත සඳහන් කාලසීමාවන් ආවරණය වෙන පරිදි දේව-ස්ථානය

හා පුද්ගලයන් ආරක්ෂාව තහවුරු වන පරිදි සුදුසු ආරක්ෂක

වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන

මෙන් කාරුණිකව දන්වා සිටිනු ලැබේ. උපුටා ගැනීම අවසන්.

මේ සියල්ලගෙන් තවත් කිසි කෙනෙකුට දුකක් විදින්න ඉඩතියන්න එපා.. ඔබත් හැකි පමණින් පරිසරය ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න. මොකද ආයෙත් මේ වගේ දෙයක් සිදුවීමට ඉඩ තියන්න එපා.

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here