අකිල ධනුද්දරගේ ආදරණිය බිරිද එමිගේ උපන් දිනයේ නොදුටු දසුන් මෙන්න

0
89

කලාව ඕපපතිකයක් නොවුණු ඔහු හැමදාමත් දකින්න ලැබුණේ විවිධ චරිතවලින්. ඇන්තනි පවුලේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර නිරන්තරයෙන්ම සිනමා තිරයෙන් නොදැක්කත් ඔහුට ආදරේ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔහුගේ ආදරණිය බිරිද එමි.

ඇය දැන් මවක් වීමට සුදානමින් ඉන්නවා. හැමෝගෙම ආදරේ දිනාගත් අකිලගේ බිරිදගේ උපන් දිනය යෙදී තිබුනේ පසුගිය දිනෙක.

උපන් දිනය උත්සවය උත්කර්ශවත් අන්දමින් සැමරුවා. එහි නොදුටු ඡායාරූප පහතින්

Facebook Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here