රුමේනියාවේ වයස අවුරදු 8ක දැරියක් විවාහ වෙයි..

විවාහය කියන දේ තරුණ කාලය එළබෙත්ම කාගේත් සුබ සිහිනයක්. නිසි කලට විවාහ වීම හා ලස්සන විවාහ උත්සවයක් ගැනීම. මේ කියන්න යන විවාහයේ උරුමක්කාරයින් ගැන ඇසුවොත් පුදුම සිතේවි, ඒ තමයි ඔවුන් බාලවයස් කාරයින් වීම.

මේ කතාවේ මනමාලයා හා මනමාලි ඉන්නේ රොමේනියාවේ Craiova කියන නගරයේ. ගෝත්‍රික චාරිත්‍ර ඒ රටේ උත්කර්ශවත් අන්දමින් පවත්වනවා. පසුගියදා පැවතී ගෝත්‍රික උත්සවයකදී තමයි මේ දෙන්නා විවාහ වෙන්නේ. මනාලයාගේ වයස අවුරුදු 10යි මනාලියගේ වයස අවුරුදු 8 යි.

විවාහ වුනත් මේ දෙන්නා යැපෙන්නේ දෙමාපියන්ගෙන් කියලයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.