ජනපතිගේ සමණල කතාවට හේතුව මෙන්න..

සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වැරදි තැනකින් අල්ලාගෙන රස කර කර ඔලුව පොලොවෙ ගහගන්න උන් දැං..

“මමත් ගේ, මම බයි, මම ලෙස්බියන්.. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි”

“ලිංගික නිදහසට හිනා වෙන්නේ පසුගාමී ගෝත්‍රිකයෝ” කියමින් ගොබ්බ කතා කියනා රැඩිකල් වීරයන් පිරිසක් දුටුවෙමි.

උන්ගේ අරමුණ සමලිංගිකත්වය හා විකෘති ලිංගිකත්වය ප්‍රමෝට් කිරීමත්, තමන් සමාජයට බය නැති, රැඩිකල් වීරයන් යැයි උලුප්පා පෙන්වීමටය.

ගොබ්බයනි, මානසික රෝගිනි,

උබලා ‘ගේ’ වුවද, ‘ලෙස්බියන්’ වුවද, අසහනය පිට කිරීමට ඕනෑම රෙද්දක් භාවිතා කරනා ‘බයි සෙක්ෂුවල්’ අසහනකාරයන් වුවද අපිට කම් නැත.

එසේම රනිල් වික්‍රමසිංහද සමලිංගික වුවද, සිය නිදන ඇඳේ ඕනෑම මගුලක් කළද අපිට කම් නැත.

ජනපතිවරයා විවේචනය කළේ රනිල් වික්‍රමසිංහගේ ලිංගික හැසිරීම නොවේ. කිසිදු සුදුසුකමක් නැති ඔහුගේ ලිංගික සහකරුවන් රාජ්‍ය පරිපාලනයට මැදිහත් වීමයි. එය බරපතල ගැටලුවකි.

ජනපතිවරයාගේ විවේචනයට ලක් වූයේ..

රනිල්ගේ පෙම්වතෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවට පත්වීම් ලබා එය කොල්ල කෑමයි..

රනිල්ගේ පෙම්වතෙක් වන මලීක් සමරවික්‍රම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ රටේ වැදගත් තීරණ ගැනීමයි..

රනිල්ගේ පෙම්වතෙක් වන සාගල රත්නායක රටේ ප්‍රබලම ඇමති වීමයි..

රනිල්ගේ පෙම්වතෙක් වන අකිල විරාජ් අධ්‍යාපන ඇමති වී අධ්‍යාපනය විනාශ කිරීමයි..

රනිල්ගේ පෙම්වතෙක් වන නිරෝෂන් පෙරේරා පාර්ලිමේන්තු පැමිණීමයි..

රනිල්ගේ පෙම්වතෙක් වන සාමාන්‍ය පෙළ අසමත් මංගල සමරවීර රටේ මුදල් ඇමති වී ආර්ථිකය විනාශ කිරීම‍යි..

රනිල් සමග සැතපීම ප්‍රතික්ෂේප කළ බුද්ධික පතිරණට අමාත්‍යධූරයක් අහිමි වීමයි.

ජනපතිවරයා විවේචනය කළේ මෙලෙසින් රනිල්ගේ සමනල කල්ලිය රට පාලනය කිරීම විනා රනිල් සමනලයෙක් වීම නිසා නොවේ.

ඉතින් රැඩිකල් රෝගිනි, අසහනකරුවනි, විකෘති ආශා ඇත්තනි,..

උබලා උබලාගේ නිදන කාමරයේ රහස් අප සමග බෙදා ගත යුතු නැත..

උබලා එහිදී කා සමග කුමන අන්දමින් හැසුරුනද අපිට කම් නැත..

(උපුටා ගැනීමක්)