විදෙස් බලවේග කරූගේ නිල නිවසේ…

කතානායක කරු ජයසුරිය මහතාගේ නිල නිවසට අද පස්වරුවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම නියෝජිතයන් කිහිප දෙනෙකු පැමිණ ඇති බව SL News Lanka අප වෙත වාර්තා වෙනවා.

සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප‍්‍රිය ඇතුළු පිරිසක් පැමිණ සාකච්චා පැවැත්වූ බව අප වාර්තාකරුවන් වැඩි දුරටත් අනාවරණය කර සිටිනවා.