ජොනී වෙනුවෙන් වයඹ ජනතාව අධිෂ්ඨාන පූජාවක…

යහපාලන ආණ්ඩුව විසින් ඉතා අසාධාරණ ලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ගරුතර මහා සංඝරත්නය 500 නමකගේ සහභාගිත්වයෙන් හා 50,000ක ජන්තා සහභාගීත්වයෙන් මෙම අධිෂ්ඨාන බෝධි පූජාව සිදු කිරීමට බලපොරොත්තු වේ.

මේ සඳහා සහභාගී වීම උදෙසා හෙට සවස 4ට සුදුවතින් සැරසී බෞද්ධාලෝක විහාරස්ථානයට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටී..