රන්ජන් රාමනායක නම්, වත්මන් ලංකාවේ අසික්කිත නූගතා වෙත ලියමි

රන්ජන්, පහුගිය ටික දොහේම ඔබේ මෝඩ චූන් දෙස බලාගෙන සිටියෙමි. ඇත්තටම ඔබ කල දේවල් වලට වචනයක්වත් නොකීවේ, නොලීවේ රටක සාමාන්‍ය පුද්ගලයෙක් පිළිතුරු දිය යුතු මට්ටමට ඔබ කිසිම වැඩක් නොකල නිසාය. ඔබේ වැඩ ඊටත් වඩා කිහිප ගුණයකින් අමන, පජාත, සක්කිලි ගති පෙන්නුම් කල නිසා ඒ පිළිබඳ කතිකාවක් අවශ්‍ය වෙන්නෙ ප්‍රේතයින් කුම්භාණ්ඩයින් වැනි උන්ට මිස මිනිසුන්ට නොවේ…

ඔබේ අතීතය මට මතක් වේ.. ලව් ඉන් බැංකොක් චිත්‍රපටයේ අගර දගර දාපු කැහැටු ඩෑල් එක මට මතක් වේ.. එදා පටන් ඔබ ගැනත් ඔබේ චිත්‍රපටත් නරඹමින් බලාගෙන සිටියෙමි. ඉන්පසුව ඔබ රඟපෑ අසභ්‍ය චිත්‍රපටයක් සමාජය කැලඹූ බවද මතකය. එක් වරටම ඔබ චිත්‍රපටයක් නිශ්පාදනය කරන්නට පටන් ගති. රන්ජන් කොහොමද එක පාරට ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරන්නෙ කියන ප්‍රශ්ණය ඇති වෙද්දි, කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේදී කීවේ, “හැබැයි මම රන්ජන් වගේ නාකි ගෑණු එක්ක බුදියන්නෙ නෑ” කියාය.. අපේ පැත්තේ නාකි ගෑණු එක්ක බුදියලා සල්ලි හම්බ කරන උන්ට කියන්නෙ “පිරිමි ඝණිකාවෝ” කියාය.. සමලිංගිකයෝ රටක් පාලනය කරන කල පිරිමි ඝණිකාවන් ඇමතිකම් කරන කල රට වැසියා ගැන කවර කථාද?

රන්ජන්, ඔබ ගැන ලියන්න හිතුනේ මේ පහත පෝස්ට් එක ශෙයාර් කිරීම නිසාය. “සේයා” ඝාතනයේදී ඔබ එක්වරම කොණ්ඩයා වැරදිකරුවෙක් කලේය නමුත් DNA වැනි ප්‍රභල පරීක්ෂණයෙන් කොණ්ඩයා නිදහස් විය. අද ඔබ කිරි වෙහෙර හාමුදුරුවන්ට වෙඩි තැබීමට ගෝඨාභය වැරදි කරුවෙක් කරන්නට අදහස් කර ඇත. නමුත් එහි දේවාලයකම කපු මහතෙක් ඉඩම් ආරාවුලක් මත මේ වෙඩි තැබීම කල බව මේ වන විට ඔප්පු වී ඇත. මේ අනුව මර්වින් සිල්වාගේ වචන වලින්ම කියනවා නම්, රන්ජන් යනු අමුම අමු මෝඩ මූසලයෙකි. ගොන් නාම්බෙකි.

ගුරුවරියන්ගෙන් නඩු දමා, විනිසුරුවරුන්ට අපහාස කරනවායැයි නඩු දමාගෙන, මුදල් වංචාවන්ට නඩු දමාගෙන, තමන්ගේ නමින් නැතුව වෙන නම් වලින් රූපවාහිණී විවාද වලට එන මන්ත්‍රීවරුන්ට කතා කරමින් ඒ සඳහා පැමිණිලි දමාගෙන, මීඩියා ඉදිරිපිට එකිනෙකාට කෝල් කරලා රෙද්ද පල්ලෙ මලපහ කරගෙන, පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද ගෙන් මූණ පුරෝලා නෙලාගෙන බොරු කොණ්ඩෙත් ගලවගෙන නටපු රන්ජන් වෙනුවෙන් මේ අකුරු ටික කෙටුවේ වෙන කිසිත් නිසා නෙවෙයි….

ඔබ වගේ නිකම්ම නිකම් හිස් මිනිසෙක් කියන කෙප්ප, බේගල් මිනිසුන් ට 2020දි අදාල වෙන්නෙ නෑ කියන එක කියන්න විතරයි…