2019 ජනපතිවරණයේ ජය කාටද..?

සාමාන්‍යයෙන් ජනපතිවරණයකට වසර දෙකකට පමණ පෙර සිට ඒ සඳහා දේශපාලන පක්ෂ සූදානම් වෙන්නට පටන් ගනී. මේ අදහස 2019 වර්ෂය අවසානයේ කැඳවීමට සූදානම්ව ඇති ජනපතිවරණය වෙනුවෙනි. පසුගිය මැයි රැළිවලදී දේශපාලන අධිකාරියෙන් ලැබුනු හෝඩුවාවන් ඇසුරෙන් මෙම පුරෝකථනය සිදු කරන්නේ, සයිබර් දේශපාලන ක්‍රියාකාරී අභීත එදිරිසිංහ විසිනි.

යූටියුබ් ඔස්සේ නැරබීමට නම් මෙතන ක්ලික් කරන්න.