සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු රටට වෙන්න යන මහා විපතක් ගැන මෙන්න

2018 සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු රටට සහ ජනතාවට මහා විපත්
ජල ගැලීම් සහ නායයෑම් වැනි ස්වාභාවික විපත් වලින් ජීවිත සහ දේපල හානි

දැනට පවතින රටේ පවතින අස්ථාවරත්වය 2019 අප්‍රේල් 27 දින දක්වා තව තවත් වැඩෙමින් ඉදිරියට ඇදෙන අතර එදිනට පසුව නැවුම් බලාපොරොත්තුවක් සහ උද්‍යෝගයක් සමග දේශපාලනය උඩු යටිකුරු කරමින් දේශපාලනික විපර්යාසයක් සිදුවනු ඇත.

74% ක චන්ද ප්‍රතිශතයක් සමග බිහිවන්නාවූ එම නව නායකත්වය තම පූර්ණ රාජ්‍ය කාලය හොබවමින්, බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය දෙමින් රට ස්වයංපෝෂිත කරන අතර මෙතෙක් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස හදුන්වන මෙම දර්මද්වීපය කාර්මික විප්ලවයක් හා තාක්ෂනයේ නව පෙරලිකාරකම් සමගින් ලෝක බලවතුන්ට අබියෝග කරන මට්ටමකට දියුණුවීම නියතය.

එම කාල වකවානුව වන විට දැනට ලොව ප්‍රභල රටවල් අතුරින් කිහිපයක්ම තම රටවල් තුල ඇතිවන්නාවූ යුදමය තත්වයන් නිසා හුදකලා රාජ්‍යන් ලෙස බොහෝ කඩාබිඳවැටීම් වලට ලක්වනු ඇත.

ගුප්ථ ශාස්ත්‍රවේදී අද්‍යාත්මික උපදේශක දේවගැති එල්.එල් හසංක
දු. අ. +94 777265267