මහදවාලේ කොළඹ මැසෙන්ජර් වීදියේ සිදුකල මිනීමැරුමේ දර්ශණ මෙන්න…

ඊයේ දිනයේ කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේය.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි යුවලකට මෙසේ වෙඩි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

වෙඩි වැදුනු කාන්තාවද සිටින්නේ අසාධ්‍ය තත්ත්වයෙන් යයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෝටර් රථයට වෙඩි තබා පලා යන්නේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු බව ඒ අසල CCTV දර්ශණවලින් හෙලිව ඇත.