ජනප්‍රිය නළු පුබුදු මාෂි සමග යුග දිවියට! (ජයාරූප)

පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් දන්න හදුනන ආදරේ කරන චරිත දෙකක්. අවුරුදු අටක ආදර කතාවකට පසුව මේ දෙන්නාගේ අතිනත ගැනීම අද මේ මොහොතවන විට සිදු වෙනවා. ඒ කොළඹ තිබෙන සුපිරි හෝටලයක.

හැමෝම ආදරේ කරන පුබුදුට හා මාෂිට සුබ මංගලම්!