තහනම් වු බුකියේ පළවු රසකතා මෙන්න

රටේ පවතින නොසන්සුන්තාව නිසා මේ දිනවල සමාජ මාධ්‍ය අවහිර කිරීමට Telecommunications Regulatory Commission (TRC) එහෙමත් නැත්නම් ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබුණා.

මේ හේතුවෙන් නොයෙක් ක්‍රම පාවිච්චි කරලා අපේ අය Facebook සමාජ මාධ්‍ය පාවිච්චි කරන අතරතුර විවිධ ආකාරයේ නිර්මානාත්මක Post කිහිපයකුත් මුහුණු පොතට එක්කර තිබුණා. ඒවා පහතින්