මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත “රණමග ඔස්සේ නන්දිකඩාල්” කෘතිය දොරට වැඩීමේ උත්සවය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ආනන්ද කුලරත්න ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා, සී.බී.රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.